ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයෙහි ඛුද්ධක නිකායේ අඩන්ගුවන ධම්මපදය ගාථා 423 කින් සමන්විතය. බෞද්ධ සාහිත්‍යයෙහි සියළු ග්රන්ථයන්ගෙන් ධම්මපදය තරම් ජනප්‍රිය වූ ප්‍රසිද්ධ වූ වෙනත් පොතක් නැත. එසේම සැම බෞද්ධයෙකු විසින්ම නැවත නැවත කියවිය යුතු වන පොත් කලයුතු ප්‍රගුණ කල යුතු හස්තසාර වස්තුවක් වශයෙන් ධම්මපදය හැඳින්වීම යුක්ති යුක්තය. සඳුන් ගස කපත්ම එහි සුවඳ දසත විහිදෙන්න සේ ධම්මපදය කියවන වාරයක් පාසා මැ එහි දහම් රසය වැහේ.
Dhammapadaya consists of 423 verses. Each verse in Dhammapada was originally spoken by the blessed one in response to a particular incident
For an English translation of Dhammapadaya CLICK here.
ධම්මපදයේ සියළු ගාථා පාලියෙන් සජ්ජායනය කරනු ලැබුවේ අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ විසිනි. සිංහල පරිවර්තනය ගායනා කරන්නේ පින්වත් ඉන්දීවරී අබේවර්දන මහත්මනිය විසිනි. මේ MP3 කොටස් බාගත කරගන සුදුසු පරිගණක මෘදුකාංගයක් යොදා AUDIO CD වලට සකස් කරගන්න.
The Dhammapada verses are chanted on these tracks by Most Venerable Nauyane Ariyadhamma Maha Swaminwahanse and the Sinhala Verses are sung by Pinwath Indiwari Abeywardena Upasika.
The following MP3 tracks can be downloaded by right clicking on the download Icon (Green Circled Down Arrow) and selecting “Save Target As” to denote a folder in your computer’s hard disc. Once completely downloaded open a CD writing programme and Select “Make Audio Disc” and drag the MP3 tracks for each CD in to the disc and write a Audio disc. The first 5 files for CD1 etc. to compile SIX Audio CDs.
CD1-1- යමක වග්ගය
1-1 Yamaka Wagga – Twin Verses (verses 1-20)
CD1-2- අප්පමාද වග්ගය
1-2 Appamada Wagga- On Earnestness (verses 21-32)
CD1-3- චිත්ත වග්ගය
1-3 Citta Wagga – Mind and Thoughts (verses 33-43)
CD1-4-පුප්ප වග්ගය
1-4 Puppa Wagga – Flowers (verses 44-59)
CD1-5-බාල වග්ගය
1-5 Bala Wagga – Unwise (verses 60-75)
CD2-0- හැඳින්වීම
2-0 Introduction
[audiohttps://archive.org/download/Dhammapadaya_Sinhala/CD1_0_INTRODUCTION.mp3]
CD2-6-පණ්ඩිත වග්ගය
2-6 Panditha Wagga – The Wise (verses 76-89)
CD2-7-අරහන්ත වග්ගය
2-7 Arahantha Wagga – Enlightened Ones (verses 90-99)
CD2-8-සහස්ස වග්ගය
2-8 Sahassa Wagga-Thousands (verses 100-115)
CD2-9-පාප වග්ගය
2-9 Paapa Wagga – The Evils (verses 116-128)
CD2-10-දණ්ඩ වග්ගය
2-10 Danda Wagga – Punishments (verses 129-145)
CD3-හැඳින්වීම 3-0
3-0 Introduction
CD3-11-ජරා වග්ගය
3-11 Jaraa Wagga -Old Age (verses 146-156)
CD3-12-අත්ත වග්ගය
3-12 Atta Wagga –The Self (verses 157-166)
CD3-13-ලෝක වග්ගය
3-13 Loka Wagga The World (verses 167-178)
CD3-14-බුද්ධ වග්ගය
3-14 Buddha Wagga –The Awakened One (verses 179-196)
CD3-15-සුඛ වග්ගය
3-15 Suka Wagga –Happiness (verses 197-208)
CD3-16-පිය වග්ගය
3-16 Piya Wagga –Pleasure (verses 209-220)
CD4-0- හැඳින්වීම
4-0 Introduction
CD4-17-ක්‍රෝධ වග්ගය
4-17 Koda Wagga- Anger (verses 221-234)
CD4-18-මල වග්ගය
4-18 Mala Wagga –Defilements (verses 235-255)
CD4-19-ධම්මට්ට වග්ගය
4-19 Dammatta Wagga –The Just (verses 256-272)
CD4-20-මග්ග වග්ගය
4-20 Magga Wagga –The Path (verses 273-289)
CD5-0-හැඳින්වීම
5-0 Introduction
CD5-21-පකින්නක වග්ගය
5-21 Pakinnaka Wagga Miscellaneous (verses 290-305)
CD5-22- නිරය වග්ගය
5-22 Niraya Wagga -The Downward (verses 306-319)
CD5-23-නාග වග්ගය
5-23 Naga Wagga – The Pure (verses 320-333)
CD5-24- තන්හා වග්ගය
5-24 Thanha Wagga -The Thirst (verses 334-359)
CD6-00- හැඳින්වීම
6-0 Introduction
CD6-25-භික්කු වග්ගය
6-25 Bhikku Wagga – The Mendicant (verses 360-382)
CD6-26- බ්‍රාහ්මණ වග්ගය
6-29 Brahmana Wagga- The Brahamin (verses 383-423)
CLICK the Image below to Download or Listen to Excellent Dhamma Desana by Most Venerable Nauyane Ariyadhamma Maha Swaminwahanse
Site Managed by Ranjith Daluwatta